Skip to main content

❤️රෙද්දෙ වැලන්ටයින් 💔

ඇත්තටම මොකක්ද මෙ ආදරය  ..
මොන මගුලක්ද වැලන් ටයින් කියන්නෙ .
අද ඉතින් ගොඩක් උන් ගැහැනු වෙයි ..
රූම් කාරයන්ට ඉතින් හොදයිනෙ.

උබලා එකිව බඩුවක් කරන්නද වැලන්ටයින් එනකම් බලන් ඉන්නෙ... වැලන් ටයින් එනකම් ඉන්නෙ මොන රෙද්දකටද ඉට ඉස්සෙල්ලා කරපන්කො...

කෙල්ලොත් ඇයි බන් එච්චර මොඩ ..
තොපිලා හිතනවද .. තොපිලත් එක්ක රූම් යන් කියන එකා උබලව බදින් කියලා..

මෙතන හොදයි කියන්න ඉතින් එකෙක් නැ බන් ..
අද පාර්ක් හරි රූම් හරි කැල්ලව එක්කන් ගිහින් මොන මගුලක් හරි කරනවා කියන්නෙ ඔක්කොම එකයි බන් ..
විනාඩි 5 හෙ ආතල් එකට .....

එක එකාගෙ එක එක ආතල් ..
වැලන්ටයින් එනකම් ඉන්න ඔනද බන් කෙල්ලව කොල්ලව ..සප්‍රයිස් ..කරන්න..
ඉස්සර ඉදන්ම කරපන්කො ඔය කරන සප්‍රයිස් රෙද්දවල් ටික...

තෙරුම් ගන්නි මොක්ක්ද වෙන්නෙ..කියලා
.';;.කොල්ලට  අවුලක් නැ
මොකද උගෙ රෙද්දවල් බලන්න එකෙක් එන්නෙ නැනෙ...
එත් ගැහැනු උබලට මොකද ...වෙන්නෙ
අඩ අඩ ඉන්න තමයි වෙන්නෙ..
ජිවිතෙ කියන්නෙ සුරන්ගනා කතා නෙමෙය්නෙ බන් ...
උබලගෙ මන්ගල රාත්‍රියේදි කොහොමද බන් කියන්නෙ ..
අය්යෙ මගෙ අතින් සුලු වැරද්දක් උනා කියලද ..
බලපන් එතොකට කොහොමද කියලා

දැන් එතොකට කියපන් පිටරටවල එහෙමනෙ ...ලන්කාව ඉතින් තාම පල්ලෙහාහින්නෙ කියලා ..
මොන මගුලක්ද ...
ඔව් ලන්කාව එහෙම තමයි ...
එක  හින්දා තමයි උබලට කියන්නෙ.....එක
එකාගෙ රෙද්ද ලොජික් නේ...
.
උඔලා කොහොම වැලන්ටයින් සැමරුවත්
මොන රෙද්දක්වත් ඉතින් මට වැඩක් නෑ ..
..තෙරුම් ගන්න පුලුවුන් උන් තෙරුම් ගනියි..🍁

කොහොමත් අද වැලන්ටයින්නෙ ...
එක හින්දා..
හැපි වැලන්ටයින් ඔක්කොටම ❤️❤️

Comments

Popular posts from this blog

යාපනය බලකොටුව (jaffna fort

යාපනය කොටුව (දෙමළ: யாழ்ப்பாணக் கோட்டை, සිංහලෙන්: :  යපනය බාලකොටුව) පෘතුගීසින් ආක්‍රමණය කිරීමෙන් පසුව 1618 දී යාපනයේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. කොටියාය අසල කොටුව ...

......🌿☘පිදුරංගල....ඉතිහාසය🌿☘.....

පිදුරංගල විහාරය (ස) ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ  පිදුරංගල ගම්මානයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයකි. මෙම විහාරය  දැවැන්ත පර්වතය මත ඉදිකරන ලද අතර එය සීගිරිය නගරයේ ...

TRAVEL HISTORY (සංචාරයේ ඉතිහාසය)

සංචාරය ඈත අතීතයේ සිට ධනවත් ග්‍රිකයන් සහ රෝමවරුන් අතර පැවතුනා.ඔවුන්  පොම්පෙයි සහ බියාය වැනි නගරවල ගිම්හාන  කාලයට නිවෙස් සහ විලාස් විවේකයට ගමන් කරා. සාපේක්ෂව ගත් කල  වඩා ...