Skip to main content

Posts

Showing posts with the label #polic.#srilanka.#funney

රෙද්දෙ පොලිසිය

ලන්කාවෙ පොලිසිය කියද්දි කොහොමද ඉතින් කවදාවත් වැරද්දක් කරලා තියෙනවද නෙද . නැනෙ හැමදාම ඉතින් හොදමනෙ.නෙද? රෙද්ද තමයි ... මොනාද කරලා තියෙන්නෙ ..මිනිස්සුන්ව රස්තියාදු කරනවා.මුන්ගෙ රෙද්ද්වල් හින්දා....මුන්ගෙන් පොලිස් වාර්තාවක් ගන්න ගියාම...##පුත්තු. යකො මුන් තෙරුම් ගන්න..ඔනා  හැමදෙම දන්න මිනිස්සු මෙත්න්ට එන්නෙ නැ කියලා. එකෙක් කියනවා ගියාම ..අරකාගෙ අර වාර්තාව අරන් එන්න කියලා..අයෙ කියනවා තව වාර්තාවක් තියෙනවා එ මගුල අරන් එන්න කියලා.එකත් අරන් ගියාම මුන් කියනවා ..අරක කොපි කරන් අරන් එන්න කියලා ... මෙ බැල්ලිගෙ පුතාලට තෙරෙන්නෙ නැද්ද යකො . ඔය ගෙන්න කියපු දෙවල් එක පාරම කිව්වනම් අර මනුස්සයා .අරන් එනවා කියලා..අර මනුස්සයා කි පාරක් රස්තුයාදු වෙනවද කියලා..මෙ ඔක්කොම එ මනුස්සයා අරන් ගියා කියමුකො..එතොකට එතන කැරෙකෙන පුටුවෙ ඉදන් ඉන්න එකා ..කියනවා.. හරී අයෙ හෙට  එන්න කියලා...   .එතකොට එතන ඉන්න එකෙක් කියනවා මොනහාරි කරානම් ඉතින් අදම ගන්න පුලුවන් කියලා..මෙහෙමද මුන් මුන්ගෙ ## රෙද්දවල් .. මනුස්සයන්ට සලකන්නෙ......යකො මුන්ට වගකිමක් දිලා තියෙන්නෙ එක සල්ලි වලට කරන්නද අර දුප්පත් මනුස්සයා ඇදන් ඉන්න ර...