Skip to main content

රෙද්දෙ පොලිසිය

ලන්කාවෙ පොලිසිය කියද්දි කොහොමද ඉතින් කවදාවත් වැරද්දක් කරලා තියෙනවද නෙද . නැනෙ හැමදාම ඉතින් හොදමනෙ.නෙද?
රෙද්ද තමයි ... මොනාද කරලා තියෙන්නෙ ..මිනිස්සුන්ව රස්තියාදු කරනවා.මුන්ගෙ රෙද්ද්වල් හින්දා....මුන්ගෙන් පොලිස් වාර්තාවක් ගන්න ගියාම...##පුත්තු.

යකො මුන් තෙරුම් ගන්න..ඔනා  හැමදෙම දන්න මිනිස්සු මෙත්න්ට එන්නෙ නැ කියලා.
එකෙක් කියනවා ගියාම ..අරකාගෙ අර වාර්තාව අරන් එන්න කියලා..අයෙ කියනවා තව වාර්තාවක් තියෙනවා එ මගුල අරන් එන්න කියලා.එකත් අරන් ගියාම මුන් කියනවා ..අරක කොපි කරන් අරන් එන්න කියලා ... මෙ බැල්ලිගෙ පුතාලට තෙරෙන්නෙ නැද්ද යකො .
ඔය ගෙන්න කියපු දෙවල් එක පාරම කිව්වනම් අර මනුස්සයා .අරන් එනවා කියලා..අර මනුස්සයා කි පාරක් රස්තුයාදු වෙනවද කියලා..මෙ ඔක්කොම එ මනුස්සයා අරන් ගියා කියමුකො..එතොකට එතන කැරෙකෙන පුටුවෙ ඉදන් ඉන්න එකා ..කියනවා.. හරී අයෙ හෙට  එන්න කියලා...   .එතකොට එතන ඉන්න එකෙක් කියනවා මොනහාරි කරානම් ඉතින් අදම ගන්න පුලුවන් කියලා..මෙහෙමද මුන් මුන්ගෙ ## රෙද්දවල් .. මනුස්සයන්ට සලකන්නෙ......යකො මුන්ට වගකිමක් දිලා තියෙන්නෙ එක සල්ලි වලට කරන්නද අර දුප්පත් මනුස්සයා ඇදන් ඉන්න රෙද්ද්ත් මුන්ට දිලා යන්න ඔනා.... 
ඇයි යකො මුන්ට මෙක තෙරෙන්නෙ නැත්තෙ .. යකො පව් නෙ එ මනුස්සයො ...තොපිලා ගාවට එ මනුස්සයො එන්නෙ තොපිලාගෙ ලොකු කම බලන්න නෙමෙ ..  තොපිලා කරනා රස්සාවට..
එ වැඩෙ හරියට කරපන් .යකො උබලා ගාවට මිනිස්සු බය වෙලා ඇවිල්ලා හරි යන්නෙ ..එක තමා ගැම්ම කියලා හිත්නව න්ම් උබල පව්..යකො උබලට බය වෙලා නෙමෙ ඉන්න ඔනෙ ...ඔබලට මිනිස්සු ගරු කරන්න ඔනා ...එතොකටයි උබලා පට්ටා..අපිත් අසයි උබලට ගරු කරලා ඉන්න .එත් එක උබලමයි කා ගන්නෙ ...
මෙවා ඉතින් දකින උන් දකියි ..එච්චරයි ...

ගරු කරනවා උබලට උබලත්
මනුස්සයො උන දාට ....

Comments

Popular posts from this blog

යාපනය බලකොටුව (jaffna fort

යාපනය කොටුව (දෙමළ: யாழ்ப்பாணக் கோட்டை, සිංහලෙන්: :  යපනය බාලකොටුව) පෘතුගීසින් ආක්‍රමණය කිරීමෙන් පසුව 1618 දී යාපනයේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. කොටියාය අසල කොටුව ...

......🌿☘පිදුරංගල....ඉතිහාසය🌿☘.....

පිදුරංගල විහාරය (ස) ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ  පිදුරංගල ගම්මානයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයකි. මෙම විහාරය  දැවැන්ත පර්වතය මත ඉදිකරන ලද අතර එය සීගිරිය නගරයේ ...

TRAVEL HISTORY (සංචාරයේ ඉතිහාසය)

සංචාරය ඈත අතීතයේ සිට ධනවත් ග්‍රිකයන් සහ රෝමවරුන් අතර පැවතුනා.ඔවුන්  පොම්පෙයි සහ බියාය වැනි නගරවල ගිම්හාන  කාලයට නිවෙස් සහ විලාස් විවේකයට ගමන් කරා. සාපේක්ෂව ගත් කල  වඩා ...