Skip to main content

සුන්දර යාපනය..

සංස්කරණය
ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිනි මාඝගේ ලක්දිව ආක්‍රමණයෙන් එම දිවයිනේ උතුර පාණ්ඩ්‍යය අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්විිය. පැරණි සිංහල රජ සමයේ උත්තර දේශයේ (ශ්‍රී ලංකාවේ උතුරු පෙදෙස්) ස්වාධීන රාජ්‍යයක් පැවතුණ බව සමහර ඉතිහාසඥයන් විශ්වාස කරති. ප්‍රධාන ප්‍රවාහයේ ඉතිහාසඥයින් අතරින් කේ.එම්. ඩි. සිල්වා සහ කාර්තියෙසු ඉන්ද්‍රපාල වැන්නවුන් ප්‍රධාන වශයෙන් පිලිගන්න කරුන නම් ආර්යචක්‍රවර්ති රාජ්‍ය ආරම්භ වුයේ මාඝ නැමති ආක්‍රමනිකයාගෙන් පසුව බවයි. මාඝ වර්තමාන ඉන්දියාවේ කාලිංග නම් ප්‍රදේශයෙන් පැමිණි අයෙකි. ඔහු එකල රජු වශයෙන් සිටි පරාක්‍රම පණ්ඩු රජු පහකොට ඔහුගේ සහචර සොල්දාදුවන් සහ කොල්ල කරුවන් සමග විනාශ කිරීම් මාලාවක් ආරම්භ කළහ. (මොවුහු වර්ථමාන ඉන්දියාවේ කේරළ සහ දමිළ ප්‍රදේශ වු කාලිංගයෙන් පැමිනි අයයි.)

1250 දී පමණ පාණ්ඩ්‍ය කප්පම් ගෙවු ප්‍රදේශ - පසුව ශ්‍රී ලංකාවේ යාපනය රාජධානිය යටතේ වු ප්‍රදේශය ඇතුලය.

රජරට විනාශ කිරීමෙන් පසුව ඔහු තම අගනුවර යාපනයට ගෙන ගියේය. අනතුරුව ඉන්දියාවේ වර්ථමාන තමිල් නාඩුවේ ‘තන්ජේර්’ චෝල අධිරාජ්‍යයට කප්පම් ගෙවු යටත් රාජ්‍යයක් ලෙස තම රාජ්‍යය පත්වා ගෙන ගියේය. මෙම කාලයේදී (1247) මැලේ ජාතික අධිපතියෙකු මෙන්ම මුහුදු කොල්ලකරුවෙකු වු චන්ද්‍රබාහු නැමැත්තෙක් තාමු ලිංගයෙන් පැමිණ දේශපාලන වශයෙන් කැබලි වී තිබු දිවයින ආක්‍රමණය කළේය. දඹදෙණියේ 11 පරාක්‍රම බාහු රජුට (1236 – 70) මෙම ආක්‍රමණය ව්‍යවර්ථ කෙරීමට හැකි වුවද චන්ද්‍රභානු යාපනයට ගෙ‍‍ාස් (1255 දී පමණ) මාඝ ගෙන් කිරුළ ආරක්ෂා කර ගත්තේය. මෙම සිද්දිය දකුණු ඉන්දියාවේ පණ්ඩ්‍ය අධිරාජ්‍යයට මැදිහත් වීමට කරුණක් වු අතර චන්ද්‍රභානු 1258 දී පාණ්ඩ්‍යය අධිරාජ්‍යයට යටත් විය. දෙවැනි වරට දකුණු ප්‍රදේශය ආක්‍රමනය කිරීමට චන්ද්‍රභානු නැව් නැගුණු නමුදු එම අවසුථාවේදී පාණ්ඩ්‍යයන් නැවත වරක් සිංහල රජුගේ ආරක්ෂාව පිණිස පැමිණියහ. ඔව්හු 1262 දී චන්ද්‍රභානු මරා එම ආක්‍රමණ නිසා පාණ්ඩ්‍ය දුර්වල වු විට ආර්ය චක්රවර්තිගෙන් පසු බිහි වු රජවරු යාපනය ස්වාධීන රාජ්‍යයක් කරගත් අතර ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය බලවෙතකු බවටද පත් විය. ඉන්පසු යාපනයේ රජුන් වු සියලු රජවරු කාලිංඝ මාඝ වශයෙන් හදුනාගෙන ඇති කුලින් ‍ෙගයි චක්‍රවරිති නැමැත්තා‍ෙග් පැවත එන අය බව ඔවුන්ගේ පරම්පරා නම් ගැන ලේඛණ පවත්වා ගෙන යන ස්වාමි ඥාණප්‍රකාශණ සහ මුදලියාර් රාසනායගම් කියා සිටිති.

Comments

Popular posts from this blog

යාපනය බලකොටුව (jaffna fort

යාපනය කොටුව (දෙමළ: யாழ்ப்பாணக் கோட்டை, සිංහලෙන්: :  යපනය බාලකොටුව) පෘතුගීසින් ආක්‍රමණය කිරීමෙන් පසුව 1618 දී යාපනයේ පෘතුගීසීන් විසින් ඉදිකරන ලද බලකොටුවකි. කොටියාය අසල කොටුව පිහිටා ඇත.යාපනය  කොටුව තුල පල්ලියෙහි ඇති බොහෝ ප්‍රාතිහාර්යයන් හේතුවෙන් යාපනය කොටුව ජෆානාපාටෝ ප්රාන්තයේ ආශ්චර්යයේ ප්රාන්තයේ (Fortaleza de Nossa Senhora dos Milagres de Jafanapatão) යනුවෙන් නම් කර ඇත. 1658 දී රීක්ලොෆ් වැන් ගෝන්ස් යටතේ ලන්දේසින් විසින් එය පාලනය කරන ලදී. 1795 දී එය බ්‍රිතාන්‍යයන් විසින් පවරා ගන්නා ලද අතර, 1948 තෙක් බ්‍රිතාන්‍යය බලකොටුවක් යටතේ පැවතුණි. එය රටේ බලකොටුව තුල ආන්ඩුව හා මිලිටරි ගොඩනැඟිලි වල සිට තිබුනු එකම විශාල හමුදා බලකොටුව ලෙසට එය ආරක්ෂිතව තිබුනි 1680 දී ලන්දේසීන් විසින් පෘතුගීසීන් විසින් ඉදිකරන ලද යාපනය කොටුව ඉදි කිරීම. 1693 සිට කොටුවේ සිතියම. ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ ආරම්භයත් සමඟ අවස්ථා කිහිපයකදීම වටලනු ලැබීය. 1986 සිට 1995 දක්වා එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ එය එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ  කරන වෙබ් අඩවි භාවිතයට ගැනීම සඳහා භාවිතා කරන ස්ථානයේ සිට යුද හමුදාව පාලනය කිරීම නවතා දැමීමට එල්.ටී.ටී.ඊ.

......🌿☘පිදුරංගල....ඉතිහාසය🌿☘.....

පිදුරංගල විහාරය (ස) ශ්‍රී ලංකාවේ මාතලේ දිස්ත්‍රික්කයේ  පිදුරංගල ගම්මානයේ පිහිටා ඇති පුරාණ බෞද්ධ විහාරයකි. මෙම විහාරය  දැවැන්ත පර්වතය මත ඉදිකරන ලද අතර එය සීගිරිය නගරයේ ඓතිහාසික කොටුව සිට කිලෝමීටර කිහිපයක් උතුරින් පිහිටා ඇත. විහාරය  මූලික තොරතුරු LocationPidurangala, Sri LankaGeographic ඛණ්ඩාංක 07 ° 57'57.0 "N80 ° 45'44.7" EAffiliationBuddhismDistrictMataleProvinceCentral Province ග්‍රාමීය  සලකුණු ආර්චේලියානු ආරක්ෂිත ස්මාරකය (Arhitamental typeBuddhist Temple) ඉතිහාසය පිදුරංගල විහාරයේ ඉතිහාසය ක්‍රී. පූ. පළමු සහ දෙවන සියවස දක්වා දිව යයි. එදා සිට පිදුරංගල බෞද්ධ සංඝාවාසයක් ලෙස භාවිතා කරන ලදී. එහෙත් කාශ්‍යප රජුගේ පාලන සමය තුළදී (473 - 495) එය බොහි ප්‍රකට වුනා. ප පැරණි වංශ කථා වලට අනුව, කුමාරගේ කුමරු ඔහුගේ පියා වන රජතුමන් විසින් ඝාතනය කර සීගිරියට පලා ගොස් සිය අර්ධ සොහොයුරා වූ මුගලන්ගේ ප්‍රති ප්‍රහාර  එල්ල කිරීමෙන්  ආරක්ෂා වීම  සඳහා වඩා සුරක්ෂිත ස්ථානයක් සොයා ගැනීමට හැකි විය. කශ්‍යප රජුගේ පැමිණීමත් සමඟ,සීගිරියෙහි සිටි  භික්ෂූන් වහන්සේලා (පයිඩුරංගල)( එය තමයි පසු කලෙක පි

TRAVEL HISTORY (සංචාරයේ ඉතිහාසය)

සංචාරය ඈත අතීතයේ සිට ධනවත් ග්‍රිකයන් සහ රෝමවරුන් අතර පැවතුනා.ඔවුන්  පොම්පෙයි සහ බියාය වැනි නගරවල ගිම්හාන  කාලයට නිවෙස් සහ විලාස් විවේකයට ගමන් කරා. සාපේක්ෂව ගත් කල  වඩා භයානක,  සහ වඩාත් වාසිදායක ලෙස වෙළඳාම  සංක්රමණයන්  අතර පැවතුනා .වසර ගණනාවක් පුරා සංස්කෘතික හා තාක්ෂනික දියුණුව නිසා සංචාරයන් පහසු වී ඇති අතර වඩා පහසුවෙන් ප්රවේශ විය හැකි බව පෙනෙන්නට තිබේ. 1492 දී ක්රිස්ටෝෆර් කොලොම්බස් විසින් නව ලෝකයට ප්‍ර්රවාහානය  කිරීමේ දීර්ඝකාලීන මාර්ගයක් සෝයා ගැනිමට උත්සුක වි ඇත. අවසාන ගමනාන්තය කරා ළඟා වීමට සති 10 ක් ගත වූ ගවේෂණයකි. 21 වන ශතවර්ෂයේදි ගුවන් යානයකින් එක් දිනකින් එක්සත් ජනපදයේ සිට ස්පාඤ්ඤයට ගමන් කිරීමට ඉඩ සලසයි. මධ්යකාලීන යුගයේ සංචාරයන් දුෂ්කරතාවන්ට හා විවිධ  අභියෝගවලට මුහුණ දුන්නා, කෙසේ වෙතත් එය ආර්ථිකයට හා සමාජයට වැදගත් විය. වාහනයක හෝ මුහුදේ යාත්‍රා  කරුවන් සමඟ කටයුතු කරන වෙළෙන්දෝ.. (උදාහරණයක් ලෙස) තොග වෙළෙන්ඳන් (උදාහරණයක් වශයෙන්) අවසාන පාරිභෝගික භාගය මගින් බොහෝ විට සංචාරක ගමනාන්තයන්ගෙන් ගමනා ගමනය කරන බොහෝ සංචාරකයින්ගේ සේවය, ගර්භ්ර්ජන් (නැමී යන භික්ෂූන්) නොසලකා හරින ලද ප්‍රදේශ වලට ගමන්